ඔබගේ DSRL කැමරාව දිගුකල් පාවිච්චිය සදහා
කැමරාවක් භාවිතා කිරීමේදී පර්දානම් ප්රස්නය වන්නේ ආර්දතාවයයි. ලංකාව වැනි ආර්ධතාවය ඉතා ඉහල රටක කැමරා භාව්තයේ දී Dry Box එකක් භාවිතා කිරීම ඉතාම අවස්ය වේ. DSLR කැමරාවක් 35-45% අතර HUMIDITY ප්රතිසතයක තබාගැනීම වැදගත්වේ.
නමුත්, ලංකාවේ දී අඩුම Dry Box එකක මිල රු 6000/= පමණ වෙන නිසා බොහෝමයක් දෙනා මිලදී ගැනීමට
පෙල බෙන්නේ නැත.කෙසේ වෙත්ත මගේ අත් දැකීම් අනුව මට සිතේන්නේ මෙය අනුවන කමක් ලෙසයි. අන්තර් ජාලය තුල සෙවීමේදී රු1500\= වගේ මුදලකට Dry Box එකක් සාදා ගන්නේ කෙසේද කියලා ඕනෑතරම් තොරතුරු සොයා ගන්න පුලුවන්.
කැමරාවේ ආයුකාලය දීර්ග කිරීමට උදවු වෙන තවත් ක්‍රමයක් හදුන්වා දීමට කැමති. එනම් DSLR කැමරාවේ ප්‍රදාන සුවිචය ON කර තැබීමයි. මෙහි දී සිදුවන්නේ කැමරාව STANDBY MODE එකේ තිබීමෙන් පරිපථය මත විදුලි ධාරාවක් නිතරම් ගමන් කිරීමයි. එම නිසා පරිපථය ඔක්සයිඩ් වීම බොහෝ දුරට සිදුනොවී පවතී. බොහෝදෙනෙක් තම කැමරාව STANDBY MODE එකේ තබා ගැනීම් සිදු නොකරයි. එයට හේතුව නිතර බැටරිය ආරෝපණය කිරීමට සිදුවෙතැයි බියෙනි. නමුත් මගේ අත්දැකීමට අනුව නම් එය එසේ නොවේ. බොහෝ සුළු ප්‍රමාණයකින් බැටරි ආරෝපනය අඩුවී ඇතත් එය විසාල හානියක් යැයි සිතිය නොහැක. තවද මෙම ක්‍රමය මගින් කැමරාවේ ප්‍රදාන සුවිචය අබලන් වීමකින් තොරව කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවද ඇතිවේ. බැටරිය බැසීමට වඩා කැමරාවේ කල් පැවැත්ම වැදගත් බව මගේ අදහසයි.
නුතනයේ සියලුම විදුලි උපකරණ වල STANDBY MODE එක ඇතුලත් කර ඇති බව දක්නට ලැබේ. එයට එක් හේතුවක් නම් නැවත පණගැන්වීමේ පහසුව නිසාවෙනි. නමුත් ලංකාව වැනි රටක විදුලි උපාංග ඉහත ආකාරයට තබා ගැනීම අවදානම් වීතිබේ.එයට හේතුවී ඇත්තේ නිතර සිදුවන විදුලිය අඩු වැඩි වීම හා අකුණු නිසාවෙනි.
අර්ධතාවයෙන් ආරක්ස කරගතයුතු තවත් උපාංගයක් වන්නේ කැමරා කචයය. එයට හේතුව අප ලබා ගන්න පින්තුරයේ ගුණාත්මක බාවය බොහෝ දුරට රදා පවතින්නේ කැමරා කාචය මතය.බොහෝ දෙනෙක් කැමරාවේ MEGA PIXEL මත පින්තුරයක ගුනාතමක බාවය ඇති වන බව සිතා ඉහල අගයක් ඇති (MEGAPIXEL) කැමරා පසු පස යෑමට කැමැත්තක් දක්වයි.නමුත් ENTRY LEVEL කැමරාවක ට උසස් නිමාවෙන් යුත් කාචයක් බාවිතා කරන්නේ නම් ඉහල ගුණාත්මක පින්තුරයක් ලබා ගැනීම එතරම් අපහසු නොවේ.
නිතර A/C බාවිතා කරණ පරිස්ශ්රයක ඔබගේ කැමරා උපකරණ බාවිතා කරන්නේ නම් හෝ ගබඩා කර තබන්නේ නම් ඔබගේ උපාංග ආර්ධතත්වයෙන් ආරක්ස කර ගැනීම ඒතරම් අපහසු නොවේ, මන්ද යත් එවැනි පරිසරයක 35-45% අතර ආර්ධතත්වයක් පවතින නිසාවෙනි.
සූර්ය ලෝකය මගින් ද සමහර අවස්ථා වලදී අප බාවිතා කරණ ඉලෙක්ට්‍රොනික් උපාංග වලට බලපාන අර්ධතාවය නම් සතුරා මැඩ පවත්වන්න හැකි වේ යයි කීවොත් ඔබ විසිවස කරන්නේ ද ? පසුගිය කාලයේ පැවති වැහි සහිත කාලගුණය නිසා ම විසින් බාවිතා කරණ ලද CAMCORDER ය හදිසියේම කියා විරහිත විය .දන්නා සියලු දේ කිරීමෙන් පසුවත් එය නැවත පණ ගන්වන්නට නොහැකිවිය. හදිසියේම SLT දුරකථනයේ දෝෂයක් නිවැරදි කරගැනීමට ලබාදුන් උපදෙසක් මතක්වී කිරියාත්මක කිරීමට සිතිණි.
වැසි කාලවලදී SLT දුරකතනයේ බොත්තම් ක්‍රියා කිරීම දොස සහිත වීම නිසා එම සමාගමට කතා කිරීමේදී අපුරු උපදෙසක් ලැබුණි එනම් දුරකථනය පැය කීපයක් අවුවේ තබා ගන්නාලෙසයි. කෙසේ හෝ දුරකථනය සුර්යය ලෝකයේ තැබීමෙන් නැවත සියලුම බොත්තම් ක්‍රියා කිරීම ඇරබුණි.
පසුව දින දෙකක් පමණ CAMCORDER ය සුර්යය ලෝකයේ තබා ගන්න ලදි. පුදුමයක් මෙන් දින දෙකකින් පසුව එය නැවත පණ ගැන්විය හැකිවිය. කෙසේ හෝ මා හට හැගී ගියේ පරිසරයේ පවතින ඉහළ ආර්ධතාවය මගින් ඉතා විසල හානියක්, අප නුතනයේ බාවිතා කරන කැමරා ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපාංග වලට සිදුවිය හැකි බවයි.
ඔබගේ අදහස් සහ යෝජනා අගය කරමි.
Photo Technic
Tuesday, June 14, 2016
Tuesday, January 5, 2016
Orange In Water
ඉන්ද්රණත් තේණුවර ඇක්ඩමි 28 /11/2015 දින පැවැත් වූ ප්රරැක්ටිකල් පංතියට පැමිනියේ නැති කීපදේනෙක් මගේන් අහලා තිබුනා කොහොමද Strawberry in water එක ගත්තේ කියලා. මම හිතුවා අපේ ගුරුතුමා අපිට කියලා දුන්න පාඩම තව කේනෙක්ට කියලා දෙන එක හොදයි කියලා. කොහොම නමුත් පහත රූපයේ ඇති පරිදි කැමරාව සහ ස්පීඩ් ලයිට් දෙකක් සකස ගන්නවා.


මෙම චායා රූපය ගැනීම සදහා භාවිතා කරන ලද්දේ එක ස්පීඩ් ලයිට් එකක් වීම යැයි සදහන් කිරීමට කැමති. මොකද මෙම චාය රූපය ගන්න අවස් තාවේ මා ලග තිබුනේ එක ස්පීඩි ලයිට් එකක වන බැවිනි.මමත් බලා පොරොත්තු වූ වට වඩා ඉහලින් මෙම චායා රූපය ගැනීමට හැකි වීම ගැන මම සතුටි වෙමි.
මෙම චායා රූපය මුහුණු පොතේ පල කිරීමේන් පසුව වැඩි දෙනෙක් මාගෙන් විමසුවේ සෙටින් මොනවද කීයා වීම දුකට කාරණයකි.අපි දැනගත් යුත්තේ සෙටින් නොව තියරිය බව මතක් කිරීමට කැමැත්තෙමි.
ඔබගේ අදහස් සහ යෝජනා අගය කරමි.

වතුර ටැංකියේ මැදට සිටිනසේ ආදාරකයක් මත ඔබ චායා රූප ගත කීරීමට බලා පොරොත්තු වන දොඩම් හො ස්ට්‍රොබෙරි තබා ගැනීම කලයුතුය.
ඉන්පසුව කැමරාව ඔබ සකස් කරගත් වස්තුව ට නාබිගත කරගත යුතුය. ඉන්පසු ඔබ සක්සා ගත් ස්ට්‍රොබෙරි ටැංකියට දමනවා ත් සමගම කැමරාව ක්‍රියාත් මක කලයුතුවේ. කැමරාවේ සෙටින් ඔබට අවස්ය පරිදි සකසා ගත හැක. F8 සිට ඉහල අගක් පාවිචි කීරීමට හැකිනම් හොද පින්තූරයක් ලබා ගැනීමට හැකිවේවි

මෙම චායා රූපය ගැනීම සදහා භාවිතා කරන ලද්දේ එක ස්පීඩ් ලයිට් එකක් වීම යැයි සදහන් කිරීමට කැමති. මොකද මෙම චාය රූපය ගන්න අවස් තාවේ මා ලග තිබුනේ එක ස්පීඩි ලයිට් එකක වන බැවිනි.මමත් බලා පොරොත්තු වූ වට වඩා ඉහලින් මෙම චායා රූපය ගැනීමට හැකි වීම ගැන මම සතුටි වෙමි.
මෙම චායා රූපය මුහුණු පොතේ පල කිරීමේන් පසුව වැඩි දෙනෙක් මාගෙන් විමසුවේ සෙටින් මොනවද කීයා වීම දුකට කාරණයකි.අපි දැනගත් යුත්තේ සෙටින් නොව තියරිය බව මතක් කිරීමට කැමැත්තෙමි.
ඔබගේ අදහස් සහ යෝජනා අගය කරමි.
Subscribe to:
Posts (Atom)



